TeraBox කියන්නේ Google Drive වගේම ක්ලවුඩ් ස්ටෝරේජ්
(Cloud Storage) ඇප් එකක්. ඔබට වීඩියෝ, ෆොටෝ, MP3 සින්දු, ඕනෑම ෆයිල් එකක් සහ
තවත් බොහෝ දේවැල් අන්තර්ජාලයේ ආරක්ෂිතව ගබඩා කරගන්න පුළුවන් ඇප් එකක්.
-
App එක Download කරලා Sign Up උනාම, ඔබට 1024 GB (1 TB)
මෙමරි ස්පේස් එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙනවා.
-
මේ නරඹන විඩියො අවශ නම් Seve බටනය Click කිරීමෙන් කෙලින්ම ඔබේ TeraBox ගිණුමට
Save කරගන්න පුළුවන් - ඔබට ලැබෙන නොමිලේ Storage එක
පිරෙනකම් ඕනෑ තරම් මෙහි තිබෙන සහ ඔබ බලන වැල් විඩියො save කරගන්න පුළුවන්.
-
Save කරගත්තහම ඒවා ඔබේ ගිණුමේ ජීවිත කාලයටම ආරක්ෂිතව
තියෙනවා - ඔබට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳන් නැවත බලාගන්න පුළුවන්.
-
Site එකේ Link එකක් වෙනස් වුනත් හෝ විඩියො එකක් ඉවත් වුනත්, ඔබ Save
කරගත්ත Copy එක ඔබේම ගිණුමේ ආරක්ෂිතව ජිවිත කාලයෙම රැඳී තියෙනවා.